




ජීවිතය තුල හටගන්නා වටිනා කම් තුල සත්වයා අසරණ වන්නේ ඒ වටිනාකම් අවශ්‍යව ඒවා නොලැබීම තුල ඇතිවන පෙලීමෙන් පමණක් නොව ඒ ලැබුණු වටිනාකම් අහිමි වේ යැයි යන බියෙනුත්ය. ඇලවුණු සිතකට ස්වාධීනව තීරණ ගැනීමට නොහැක. සත්‍ය දැක දැකත් ෂෘජු වීමට නොහැක. අවාසනාවන්ත නොවී ලෝකයේ සහ සසරේ සත්‍ය දැකීමට කාලය එලැඹ ඇත. සංඛත හා අසංඛත ධාතූන්ගේ ක්‍රියාකාරිත්වය දැකීමට කාලය එලැඹ ඇත. සැබෑ ශුන්‍යත වූ නිබ්බාන ධාතුව ස්පර්ශ කිරීමට ඔබට කාලය එළඹ ඇත.
4 videos